අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (12) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.
විදේශ කටයුතු අමාත්‍යවරයා මේ පිළිබද රාජ්‍ය තාන්ත්‍රික මට්ටමෙන් කළ හැකි සියලු දේ සදහා සක්‍රීය ලෙස මැදිහත් වූ බව දැනුම්දුන්නේ යැයිද අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළේය.