අයවැය කතාව ආරම්භ කළ ජනාධිපතිවරයා මෙසේ ද පැවසීය.
සුරංගනා කතා කිව්වට රටක් ඉදිරියට යන්නේ නෑ. සිහින මාළිඟාවලින් රට ඉදිරියට යන්න බෑ. අවසානාවට රටේ සමහර කණ්ඩායම් මෙය අවබෝධ කරගෙන නෑ. දේශපාලනය ගැන නොව රට ගැන සිතමු. එදාට වඩා රටේ ආර්ථිකය අද යහපත්. මේ දුෂ්කර මාවත ඉදිරියට ගිය හොත් මීට වඩා යහපත් ආර්ථිකයක් ගොඩ නගා ගන්න පුළුවන් යැයි ද පැවසීය.
සම්පූර්ණ කතාව පසුව බලාපොරොත්තු වන්න