පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාරසිරි රත්නායක මහතා යොමු කළ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කීය.
උපාධිධාරී ගුරුවරු බඳවාගැනීමට කටයුතු කරගෙන යනවා. එමඟින් දෙමළ මාධ්‍ය ගුරු හිඟය නිරවුල් කරගත හැකි යැයි බලාපොරොත්තු වෙනවා. රටේ මුදල් ප්‍රශ්නය නිසා භාණ්ඩාගාරය සමඟ සාකච්ඡා කර වෙන් වන මුදල් අනුව ගුරුවරු බඳවාගැනීම් සිදු කර්මින් යන බවද රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.