ඒ අනුව යෝජනාව සම්මත විය.විපක්ෂය හා ආණ්ඩු පක්ෂය එකාබද්ධව මෙම යෝජනාව ගෙනා අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් අදාළ යෝජනාව ඉදිරිපත් කරමින් විවාදය ආරම්භ කළ අතර පිළිතුරු කතාව ක්‍රීඩා අමාත්‍ය රොෂාණ් රණසිංහ මහතා විසින් සිදු කළේ ය
'' දූෂිත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙහි සභාපති ඇතුළු නිලධාරී මණ්ඩලය ඉවත්කිරීම සඳහා වූ යෝජනා සම්මතය" යන මැයෙන් පැවැති පාර්ලිමේන්තුවේ විවාදයට ගත් යෝජනාව ඒකමතිකව සම්මත වූ බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (09) පාර්ලිමේන්තුවට නිවේදනය කළේ ය.