නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සිවිල් නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත සහ දූෂණ විරෝධී (සංශෝධන) පනත් කෙටුම්පත සංශෝධන රහිතව පාර්ලිමේන්තුවේදී සම්මතයි

    නොවැම්බර් 08, 2023

    සිවිල් නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත සහ දූෂණ විරෝධී (සංශෝධන) පනත් කෙටුම්පත සංශෝධන රහිතව පාර්ලිමේන්තුවේදී සම්මතයි

    අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය (ආචාර්ය) විජයදාස රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද සිවිල් නඩු විධාන සංග්‍රහය
    (සංශෝධන) පනත් කෙටුම්පත සහ දූෂණ විරෝධී (සංශෝධන) පනත් කෙටුම්පත විවාදයකින් තොරව සංශෝධන රහිතව පාර්ලිමේන්තුවේදී අද (08) සම්මත විය.

    එමෙන්ම අධිකරණයට, විනිශ්චය අධිකාරයට හෝ ආයතනයකට අපහාස කිරීම පනත් කෙටුම්පතට අදාළව අද (08) දින පැවති දෙවනවර කියවීමේ විවාදය ඉදිරි දිනක දී ද පැවැත්වීමට ද නියමිතය.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya