අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ,පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මේ බව කීය.
මාධ්‍යවල විවිධ දේ පළ වූ බව බව කී අමාත්‍යවරයා, එවැනි අවශ්‍යතාවක් නොමැති බවත් එවැනි සාකච්ඡාවක් සිදු කර නොමැති බවත් පැවසීය.
කිසිදු මුදල් අය කිරීමක් සිදු කරන්නේ නැති බව අවධාරණය කළ අමාත්‍යවරයා, ජල කළමනාකරණය පිළිබඳව දැනුවත් කරන බවත් ජලය අරපරිස්සමෙන් භාවිතා කරන ලෙස ගොවීන් දැනුවත් කරන බව ද අමාත්‍යවරයා පැවසීය.