අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (03) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.
රජයක් ලෙස එක් අංශයක් ගැන පමණක් සිතා කටයුතු නොකරන බවද, මෙම අවස්ථාවේ සියලුම රාජ්‍ය සේවකයන්ට විශාල බදු බරක් පැනවී ඇතැයිද එය ජනාධිපතිතුමා මෙන්ම සියලුම අමාත්‍යවරුන්ද පිළිගන්නා බවද කැබිනට් ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසුවේය.