මැයි 15, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සුඩානයේ සිටි ශ්‍රී ලාංකිකයන් පිරිසක් දිවයිනට

    අප්‍රේල් 30, 2023

    පවතින යුද තත්ත්වය හේතුවෙන් සුඩානයේ පදිංචිව සිටි ශ්‍රී ලාංකිකයන් 14 දෙනෙකු ඊයේ (29) කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළින් දිවයිනට පැමිණ තිබේ.විදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කරයි.

    ශ්‍රී ලංකා රජය සුඩානයේ රැදී සිටින ශ්‍රී ලාංකිකයන් සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya