මැයි 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දිස්ත්‍රික්ක දෙකකට නාය යාමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදන

    අප්‍රේල් 29, 2023

    බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට සහ කෑගල්ල දිස්ත්‍රික්කයේ කෑගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට නායයෑම් අනතුරු ඇඟවීම් සිදු කර තිබේ.

    අදාළ ප්‍රදේශවල ජනතාවට අවධානයෙන් සිටින ලෙස ජාතික ගොඩනැහිලි පර්යේෂණ සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි

    a 2

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya