මැයි 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පානීය ජල සංරක්ෂණය පිළිබඳව දැනුවත්කිරීමේ වැඩසටහනක්

    පෙබරවාරි 17, 2023

    පානීය ජල සංරක්ෂණය පිළිබඳව ගාල්ල හබරාදූව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගියදා (13) හබරාදූව ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

     

    ජාතික ජල සම්පාදන සහ ජලාප්රවාහන මණ්ඩලය විසින් සංවිධානය කළ මෙම වැඩසටහන මගින් පානීය ජල සංරක්ෂණය පිළිබඳ මහජන ආකල්ප වර්ධනය කිරීම වෙනුවෙන් උපාධිධාරී ආර්ථික සංවර්ධන නිලධාරීන් දැනුවත් කිරීම සිදුවිය.

    සම්පත් දායක දේශකයන් ලෙස මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ සාමූහික සන්නිවේදන නිලධාරී හේමන්ත අබේකෝන් මහතා සහ ජ්‍යෙෂ්ඨ රසඥ සුභාෂිණි සොයිසා මිය සහභාගි විය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya