මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජල පෝෂක ප්‍රදේශවලට වර්ෂාව දිගටම පැවතියහොත් විදුලි කප්පාදුව අවම කරගත හැකියි

    ඔක්තෝබර් 15, 2022

     ජල උත්පාදනය වැඩිවීම සහ අඩු බලශක්ති ඉල්ලුම හේතුවෙන් ලංකා විදුලිබල මණ්ඩලය සති අන්තයේ විදුලි කප්පාදුව අඩු කරනු ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා නිකුත් කළ ට්විටර් පණිවුඩයක සඳහන් කර තිබේ.

    ජල පෝෂක ප්‍රදේශවලට වර්ෂාව දිගටම පැවතුනහොත් විදුලිබල මණ්ඩලය විදුලි කප්පාදුව අවම මට්ටමක තබා ගනු ඇති බවද එම පණිවුඩයේ කියයි.

    කෙසේ වෙතත් ඉදිරි විදුලි උත්පාදන කටයුතු සඳහා පවතින ජල සම්පත් ලංකා විදුලි බල මණ්ඩලය විසින් කළමනාකරණය කරනු ඇතැයි ද අමාත්‍යවරයා නිකුත් කළ ට්විටර් පණිවුඩයේ වැඩිදුරටත් පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya