මැයි 15, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දෙවන එලිසබෙත් මහ රැජිණගේ දේහයට ජනාධිපති අවසන් ගෞරව දක්වයි

    සැප්තැම්බර් 18, 2022

    1952 - 1972 දක්වා ශ්‍රී ලංකාවේ අග රැජින ලෙසද,පොදු රාජ්‍ය මණ්ඩලීය ප්‍රධානී ලෙසද කටයුතු කළ, අභාවප්‍රාප්ත දෙවන එලිසබෙත් මහ රැජිනගේ දේහයට,ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (19) සිය අවසන් බුහුමන් දැක්වීය.

    රාජ්‍ය නායකයින් ඇතුළු ලෝකවාසි ජනතාවට අවසන් ගෞරව දැක්වීම සඳහා මහ රැජිනගේ දේහය Westminster ශාලාවේ තැම්පත් කොට තිබුණි.

     මේ අවස්ථාවට මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය, මහා බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා තානාපතිනී සරෝජා සිරිසේන මහත්මිය ද එක් වූවාය.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya