මැයි 08, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉදිරියේදීත් හිඟයකින් තොරව ගෘහස්ත ගෑස්- ජනපති අතුරු අයවැය ඉදිරිපත් කරමින් කියයි

    අගෝස්තු 30, 2022

     ඉදිරියේදීත් හිඟයකින් තොරව ගෘහස්ත ගෑස් අවශ්‍යතාවය සපුරාලීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (30) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.

    ජනාධිපතිවරයා අතුරු අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් මෙසේ පැවසීය.

    '' ණය ආධාර මඟින් වත්මන් විදේශ විනිමය හිඟතාවය නිසා රට තුළ උද්ගත වී තිබුන ගෘහස්ත ගෑස් හිඟතාවය මඟහරවා ගැනීමට කඩිනමින් ගෑස් ගෙන්වා රට තුළ බෙදාහරින්නට කටයුතු කළා. එමෙන්ම, ඉදිරියේදීත් හිඟයකින් තොරව ගෘහස්ත ගෑස් අවශ්‍යතාවය සපුරාලීමට කටයුතු කරනවා. ඒ සඳහා මෙම ණය ආධාර තුළින් ඊට අදාළ එක්සත් ජනපද ඩොලර් මිලියන 70 ක් (රුපියල් බිලියන 25 ක්) පමණ වැය කිරීමට අදහස් කරනවා.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya