මැයි 07, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉදිරියේ දී විදුලියෙන් පමණක් භාවිතා කරන වාහන රාජ්‍ය සේවයට

    අගෝස්තු 30, 2022

    ඉදිරියේ දී විදුලියෙන් පමණක් භාවිතා කරන වාහන රාජ්‍ය සේවයට මිලදී ගැනීමට යෝජනා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි

    අද (30) පාර්ලිමේන්තුවට ජනාධිපතිවරයා මුදල් අමාත්‍යවරයා වශයෙන් අතුරු අයවැය ඉදිරිපත් කරමින් මෙසේ පැවසීය

    රජයේ වාහන සඳහා පොසිල ඉන්ධන භාවිතා කරන වාහන ගෙන්වීම තහනම් කරනවා.ඉදිරියේ දී විදුලියෙන් පමණක් භාවිතා කරන වාහන රාජ්‍ය සේවයට මිලදී ගැනීමට කටයුතු කරනවා.එමෙන් ම පෞද්ගලික අංශය ද මෙවැනි වාහන භාවිතයට උනන්දු කරවනවා යැයි අතුරු අයවැය ඉදිරිපත් කරමින් පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya