මැයි 08, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනාධිපති ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය කතානායකට

    ජූලි 14, 2022

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ධුරයේ ඉල්ලා අස්විමේ ලිපිය කතානායකවරයා වෙත යොමු කළ බව කතානායක කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

    කතානායකවරයාගේ මාධ්‍ය ලේකම් ඉදුනිල් අබේවර්ධන මහතාගේ අත්සනින් එම නිවේදනය නිකුත්කර තිබේ.

    නිකුත් කළ නිවේදනය මෙසේය;

    WhatsApp Image 2022 07 14 at 8.52.33 PM

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya