මැයි 14, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉන්ධන ලබාදීමට දැනට ඉදිරිපත් වී ඇති යෝජනා ඇගයීම් පිළිබද සාකච්ඡාවක්

    ජූනි 06, 2022

    ඉන්ධන ලබාදීමට දැනට ඉදිරිපත් වී ඇති යෝජනා 90ක ඇගයීම් පිළිබද සාකච්ඡාවක් (04 දා) විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ ඛනිජ තෙල් සංස්ථා නිලධාරීන් අතර පැවැත්විණි.

    තාක්ෂණික හා මූල්‍ය කොන්දේසි ඉටුකරන යෝජනා සමග ගිවිසුම්ගත වීමට එහිදී සාකච්ඡා වූ අතර ඉදිරි සතියේ දී එය සිදුකෙරේ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya