මැයි 06, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින අපේක්ෂකයින්ගේ අයදුම්පත් භාර ගැනීමේ කාලසීමාව දීර්ඝ කරයි

    පෙබරවාරි 09, 2022

    මෙවර සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටින අපේක්ෂකයින්ගේ අයදුම්පත් භාර ගැනීමේ කාලසීමාව දීර්ඝ කර ඇතැයි විභාග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

    ඒ අනුව ලබන 17 වැනි දා දක්වා අයදුම්පත් භාර ගැනීම සිදු කරන බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි. අයදුම්පත් භාර ගැනීමේ දිනය හෙට දිනයෙන් අවසන් වීමට නියමිතව තිබුණි.

     

     මාර්ගගත ක්‍රමයට හෝ විභාග දෙපාර්තමේන්තුවේ නිල ජංගම දුරකතන යෙදවුම වෙත පිවිස අයදුම්පත්‍ර යොමු කිරීමේ හැකියාව ද පවතින බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya