මැයි 08, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කිරි ආශ්‍රිත නිෂ්පාදන ව්‍යාපෘතිවලට පෝලන්තය රජයේ කැමැත්ත පලවෙයි

    දෙසැම්බර් 09, 2021

    ශ්‍රී ලංකාවේ කිරි ආශ්‍රිත නිෂ්පාදන ව්‍යාපෘතිවලට පෝලන්ත ආයෝජකයින් උනන්දු කරවන බව ශ්‍රී ලංකාවේ පෝලන්ත තානාපති මහාචාර්ය ඇඩම්ස් බරාකුස්කි මහතා කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා හමු වී ප්‍රකාශ කළේය.

    පසුගිය දින(7) කෘෂිකර්ම අමාත්‍යාංශයේදී මෙම හමුව සිදු විය.

    පෝලන්ත ආයෝජකයින් කණ්ඩායමකට ශ්‍රී ලංකාවේ සංචාරයක් සූදානම් කීරිමට ද මෙහිදී දෙපාර්ශවය එකඟ විය. මෙරට කෘෂි නිෂ්පාදන පෝලන්තයට අපනයනය කිරීම හා දෙරටේ කෘෂි නිෂ්පාදන හුවමාරු කර ගැනීම සම්බන්ධයෙන් ද අවධානය යොමු විය.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya