මැයි 08, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අන්දමන් දුපත් ආසන්නයේ ප්‍රබත්වය රික්ටර් මාපක 6.5 ක් වු භූ චලනයක්- සුනාමි අවධානමක් නෑ

    අගෝස්තු 03, 2021

    උතුරු අක්ෂාංශ අංශක 10.68 ත් නැගෙනහිර දේශාංශ අංශක 92.36 ත් පිහිටීම දැක්වෙන අන්දමන් දුපත් ආසන්නයේ ප්‍රබත්වය රික්ටර් මාපක 6.5 ක් වු භූ චලනයක් සිදුවී ඇති අතර ඉන් ශ්‍රී ලංකාවට සුනාමි අවධානමක් නැතැයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්යභාර කාලගුණ විද්‍යාඥ ශ්‍රීමාල් හේරත් මහතා පවසයි.

    වෙරළබඩ ප්‍රදේශවල සහ ඒ ආසන්නයේ ජනතාව මේ පිළිබදව දැඩි විමසිල්ලෙන් කටයුතු කරන ලෙසත් මේ පිළිබද නිකුත් කරන නිවේදන පිළිබද ව විමසිලිමත්ව කටයුතු කරන ලෙසත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවට දැනුම් දීමක් කර තිබේ.

    tsu 

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya