මැයි 07, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කුඩා පරිමාණයේ ජලවිදුලි කර්මාන්තයේ පවතින ගැටලු සකච්ඡාවට

    අගෝස්තු 26, 2020

    කුඩා පරිමාණයේ ජලවිදුලි බල ප්‍රවර්ධන සංගමයේ නිලධාරින් හා සුර්යබල,සුළං හා ජල විදුලි ජනන ව්‍යාපෘති රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා අතර සාකච්ඡාවක් ඊයේ (25) දින පැවැති විණි.

    එහිදි කර්මාන්තයේ පවතින ගැටලු සකච්ඡාවට ලක් වි අතර ඒ සම්බන්ධයෙන් ඉතා කෙටි කාලයක දී විසදීමට පියවර ගන්නා බවට අමාත්‍යවරයා තමන්ට පොරොන්දු වු බව කුඩා පරිමාණයේ ජලවිදුලි බල ප්‍රවර්ධන සංගමයේ සභාපති ප්‍රභාත් වික්‍රමසිංහ මහතා කිය.

    මෙගාවොට් 250ක ධාරිතාවයක් ජාතික ජලවිදුලි පද්ධතියට ඉතා පහසුවෙන් එක් කළ හැකි බවත් ඒ සඳහා කඩිනම් පියවර ගන්නා බව ඇමති වරයා සඳහන් කළ බවද ඒ මහතා පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya