මැයි 08, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආසියාවේ උසස් හා කාර්‍යබහුලම ජාත්‍යන්තර ගුවන්තොටුපල බවට කටුනායක පත් කිරීම අපේක්ෂවයි

    අගෝස්තු 26, 2020

    ගෝලීය වසංගත අර්බුදයෙන් අනතුරුව ආසියාවේ උසස් හා කාර්‍යබහුලම ජාත්‍යන්තර ගුවන්තොටුපල බවට කටුනායක ගුවන්තොටුපල පත් කිරීම රජයේ අපේක්ෂාව බව ගුවන් සේවා හා අපනයන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී. වී චානක මහතා පවසයි.

    මේ අදහස් පළ කළේ ඊයේ (25) දිනයේ දි කටුනායක ගුවන්තොටුපලේ දෙවන අදියරේ ඉදිකිරීම් කටයුතු කඩිනමින් නිම කිරීමේ අරමුණින් එහි නිරීක්ෂනයකට සහභාගී වු අවස්ථාවේ දීය.

    එමෙන් ම සියලු ඉදිකිරීම් කටයුතු ඉක්මනින් හා ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුක්තව සිදු විය යුතු වේ.එසේම ගුවන්තොටුපලේ සෞඛ්‍යාරක්ෂක ක්‍රමවේදයන් උපරිම අයුරින් පවත්වාගෙන යාමට අවශ්‍ය පී.සී.ආර් පරීක්ෂණ සහ පර්යේෂණාගාර තත්ත්වයන් පිළිබඳව ද ඇමතිවරයා සොයා බැලීය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya