මැයි 07, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පුද්ගලයින් 32816ක් නිරෝධානය ක්‍රියාවලිය අවසන් කර නිවෙස් වෙත

    අගෝස්තු 26, 2020

    පුද්ගලයින් 32816ක් මේ වනවිට තම නිරෝධානය ක්‍රියාවලිය අවසන් කර නිවෙස් කරා පිටව ගොස් ඇතැයි කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

    මේ වනවිට තවත් පුද්ගලයින් 7058ක් නිරෝධායන මධ්‍යස්ථාන 65ක් තුළ නිරෝධායනය වෙමින් සිටියි.

    nirodd

    file photo

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya