මැයි 07, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොටුව පාවෙන වෙළඳ සංකීර්ණයේ පිළිසකර කිරීමේ කටයුතු ඇරඹේ

    අගෝස්තු 25, 2020

    කොටුව පාවෙන වෙළඳ සංකීර්ණයේ (Floating Market)පිළිසකර කිරීමේ කටයුතු ආරම්භ වෙයි.

     

    සිව් වසරකට අධික කාලයක් තුළ නිසි පරිදි නඩත්තු කිරීමක් සිදු නොවූ කොටුව පාවෙන වෙළඳ සංකීර්ණයේ (Floating Market) පිළිසකර කිරීමේ කටයුතු නාගරික සංවර්ධන,වෙරළ  සංරක්ෂණ,අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (24) ආරම්භ විය

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya