මැයි 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    එක්සත් අරාබි එමිර් රාජ්‍යයෙන් (UAE) කොරෝනා අසාදනයට ලක් වූ ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙක්- විදෙස් මාධ්‍ය

    මාර්තු 10, 2020

     

    එක්සත් අරාබි එමිර් රාජ්‍යයෙන් (UAE)නව කොරෝනා අසාදනයට ලක් වූ 15 දෙනෙකු අලුතෙන් හඳුනාගෙන තිබෙන ආතර ඉන් ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු සිටින බව එරට ගල්ෆ් නිවුස් (gulfnews) පුවත් සේවය වාර්තා කරයි.

    මීට අමතරව ඉතාලි ජාතිකයින් තිදෙනෙක්,එමිරේට් ජාතිකයින් දෙදෙනෙක්,බ්‍රිතාන්‍ය ජාතිකයින් දෙදෙනෙක්,ජර්මන් ජාතිකයෙක්,දකුණු අප්‍රිකානු ජාතිකයෙක්,ටැන්සානියා ජාතිකයෙක්,ඉරාන ජාතිකයෙක් හමු වී ඇත.

    මේ වනවිට ඔවුන් සියලු දෙනා නිරෝධායන කටයුතු සඳහා යොමු කොට තිබෙන බව ද එම පුවත් සේවය වාර්තා කර තිබේ. මේ වන විට එරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 74ක් බවද පුවත් වාර්තා සඳහන් කරයි.

     galff

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya