මැයි 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජිනීවා මානව හිමිකම් කොමිෂන් සභාව ඉදිරියේ ශ්‍රී ලංකාවේ මතය ඉතාම පහැදිළිව ප්‍රකාශ කිරීමට ලැබීම ශ්‍රී ලංකාවාසී ජනතාවට ගෞරවයක්

    පෙබරවාරි 29, 2020

    ජිනීවා මානව හිමිකම් කොමිෂන් සභාව ඉදිරියේ ශ්‍රී ලංකාවේ මතය ඉතාම පහැදිළිව ප්‍රකාශ කිරීමට ලැබීම ශ්‍රී ලංකාවාසී ජනතාවට ගෞරවයක් අත් කර දුන් විශේෂ අවස්ථාවක් බව විදේශ සබඳතා ඇමති දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කරයි.

     ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී පැවැති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 43 වැනි සැසිවාරයට සහභාගී වූ විදේශ සබඳතා ඇමති දිනේෂ් ගුණවර්ධන මහතා ඇතුළු දූත පිරිස අද (29) කොළඹ කටුනායක බණ්ඩාරනයක අන්තර්ජාතික ගුවන්තොටුපලින් මව් රටට පැමිණි අතර එහිදී මාධ්‍ය වෙත අඳහස් දවමින් අමාත්‍යවරයා මෙසේ පවසා තිබේ.

    ජිනීවා මානව හිමිකම් කොමිෂන් සභාව ඉදිරියේ ශ්‍රී ලංකාවේ මතය ඉතාම පහැදිළිව ප්‍රකාශ කිරීමට ලැබීම ශ්‍රී ලංකාවාසී ජනතාවට තමන්ගේ ගෞරවයට විශේෂ අවස්ථාවක් ලෙස සළක්න්නට පුළුවන්.ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහනයෙන් පසු ශ්‍රී ලංකාව ඉදිරියට ගමන් කරන ගමන් මාර්ගය, පසුගිය කාලයේ ඉදිරිපත් කළ දේශ විරෝධී සම අනුග්‍රහ යෝජනාවෙන් අප ඉවත් වෙන බව ඉතා පැහැදිළිව ප්‍රකාශ කළා.රටවල් රාශියක සහයෝගය අප හමුවේ ප්‍රකාශ කර තිබීම අතිශව වැදගත් කරුනක්.මිත්‍යා කරුණු හා සංඛ්‍යාලේඛන පදනම් කරගෙන සුළු පිරිසක් මෙහෙයවූ කරුණ පිළිබඳව සත්‍ය හෙළි කිරීමට හැකි වූ බවද අමාත්‍යවරයා එහිදී මාධ්‍ය වෙත සඳහන් කර සිටියේ ය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya