මැයි 07, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා - යාපනය ප්‍රදර්ශනය ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම්-මුදල් ඇමති නීරීක්ෂණයකට එක්වෙයි

    සැප්තැම්බර් 07, 2019

    රටපුරා සිටින කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින් දිරිගැන්වීම හා නව ව්‍යවසායකයන් බිහි කිරීම අරමුණු කරගනිමින් රජය විසින් ක්‍රියාත්මක කර ඇති එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහනේ තෙවන ප්‍රදර්ශනය අද යාපනය මුට්‍රවේලී පෙදෙසදී ආරම්භ කිරීමට මේ වනවිට සියලු කටයුතු සූදානම් අතර මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා එහි නිරීක්ෂණයකට එක්විය.

    මෙම ප්‍රදර්ශනය සැප්තැම්බර් 07 සිට 10 දක්වා පෙරවරු 10.00 සිට මධ්‍යම රාත්‍රී 12.00 දක්වා සිව් දිනක් පුරා පැවැත්වීමට නියමිතය. කලාප 9 ක් යටතේ පැවැත්වෙන මෙම ප්‍රදර්ශනය භූමීය තුළ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ප්‍රදර්ශන කුටි 450 ක් පමණ ස්ථාපිත කර ඇත.  යාපනය දිස්ත්‍රික්කය ඇතුලු උතුරු පළාතේ කෘෂීකාර්මික, ධීවර, කර්මාන්ත හා සංචාරක ක්ෂේත්‍රයන්ට අදාළ ව්‍යවසායක දිරිගැන්වීම් හා මගපෙන්වීම් ලබාදීම ‍මෙම ප්‍රදර්ශනයේ ප්‍රධාන අරමුණ වේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya