මැයි 08, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2019 මාධ්‍ය හැදුනුම්පත් සදහා අයදුම් පත් භාරගැනීම මැයි 31 දා අවසන්.

    මැයි 24, 2019

    2019 වර්ෂය සදහා නිකුත් කරන මාධ්‍ය හැදුනුම්පත් සදහා අයදුම්පත් භාරගැනීම 2019 මැයි 31 වැනි දිනෙන් අවසන් වන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    ඒ අනුව තම ආයතනයේ මාධ්‍යවේදීන්ට හැදුනුම්පත් ලබාගැනීම සදහා මෙතෙක් අයදුම්කොට නොමැතිනම් අදාළ අයදුම්පත් ලිපි ලේඛන සහිතව 2019 මැයි 31 දිනට පෙර රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කරන ලෙස රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කලුවැව මහතා මාධ්‍ය ආයතන ප්‍රධානීන්ගෙන් ඉල්ලා සිටියි.

    අදාළ අයදුම්පත් හා විස්තර www.news.lk සහ www.dgi.gov.lk යන වෙබ් අඩවිවලින් ලබාගත හැකිය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya