මැයි 14, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කෘෂිකර්ම ඇමති රාජකාරි අරඹයි

    මැයි 03, 2018

    අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද (3) කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී කෘෂිකර්ම අමාත්‍යවරයා ලෙස රාජකාරි ආරම්භ කළේ ය.

    අමාත්‍ය මහින්ද අමරවීර මහතා මීට පෙර ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යවරයා ලෙස කටයුතු කළේ ය.

     කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය වසන්ත අලුවිහාරේ මහතා ඇතුළු අමාත්‍යාංශයේ නිලධාරීහු මේ අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya