සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනාධිපතිවරණයේ දුන් පොරොන්දු ඉටු කරනවා - ඇමැති රාජිත සේනාරත්න

    මාර්තු 01, 2017

    පසුගිය ජනාධිපතිවරයේදී දුන් පොරොන්දු ඉටු කරන බව කැබිනට් ප්‍රකාශක, සෞඛ්‍ය පෝෂණ හා දේශීය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පැවසීය.

    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (01) පැවති මාධ්‍ය හමුවේදී අමාත්‍යරවයා මේ බව සඳහන් කළේ මාධ්‍යවේදීයෙකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්ය.

    විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම, මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම, නව ව්‍යවස්ථාවක් ගෙන ඒම පොරොන්දු වූ පිරිදි සිදු වන බව ද ඒ මහතා පෙන්වා දුන්නේය.

    ඉදිරියේදී ජනමත විචාරයකට යාමට ද අපේක්ෂා කරන බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya