නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වැසි තත්ත්වය තවදුරටත් වර්ධනය වීමක්

    පෙබරවාරි 27, 2017

    ඉදිරි දින කිහිපයේ දී (විශේෂයෙන් මාර්තු 01 සහ 02 දිනවල දී) දිවයිනේ පවතින වැසි තත්ත්වය තවදුරටත් වර්ධනය වීමක් අපේක්ෂා කළ හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතින අතර විටින් විට වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති වේ.

    නැගෙනහිර, ඌව, සබරගමුව  සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථාන වල (මි.මී 50ට වැඩි)තරමක් තද වැසි ද ඇති විය හැක.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya