සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉදිරි දින කිහිපයේ වැසි තත්ත්වයක්

    පෙබරවාරි 26, 2017

    ඉදිරි දින කිහිපයේදී (විශේෂයෙන් මාර්තු 01 සහ 02 දිනවලදී) දිවයිනේ පවතින වැසි තත්ත්වය තවදුරටත් වර්ධනය වීමක් අපේක්ෂා කණ හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

    නැගෙනහිර, ඌව, මධ්‍යම සහ දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති වේ.

    සෙසු ප්‍රදේශවල (උතුරු පළාත හැර)  සවස 2.00න් පසු වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති වේ.

    නැගෙනහිර, ඌව, මධ්‍යම සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථාන වල (මි.මී 75ක් පමණ)තරමක් තද වැසි ද  ඇති විය හැක.

    ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya