සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බේරුවල ප්‍රාදේශීය ලේකම්කාර්යාල නව ගොඩනැගිල්ල අද ජනතා අයිතියට

    පෙබරවාරි 25, 2017

    බේරුවල ප්‍රාදේශිය ලේකම් කාර්යාල නව සිව් මහල් පරිපාලන ගොඩනැගිල්ල ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (25) ජනතා අයිතියට පත් කෙරේ.

    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ මග පෙන්වීමෙන් රුපියල් ලක්ෂ 820 ක වියදමකින් යුතුව ඉදිකළ කර තිබේ.

     

    මෙම අවස්ථාව සඳහා ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන, බේරුවල සංවර්ධන කමිටු සම සභාපතිවරුන් වන සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න, පළාත් සභා මන්ත්‍රී ඉෆ්තිකාර් ජෙමීල්, එම්.එම්.එම්.අම්ජාඩ් යන මහත්වරුද සහභාගි වීමට නියමිතය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya