සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අනුරාධපුර අධිකරණ සංකීරණයට මුල්ගල තැබේ

    පෙබරවාරි 25, 2017

    රුපියල් මිලියන 370 වියදමින් නිම කිරීමට අපේක්ෂිත අනුරාධපුර අධිකරණ සංකීර්ණයට මුල්ගල තැබීම හා රුපියල් මිලියන 17ක වියදමකින් ප්‍රතිසංස්කරණය කරන ලද කැකිරාව නව අධිකිරණ ගොඩනැඟිල්ල විවෘත කිරීම ඊයේ (24) අධිකරණ අමාත්‍ය විජේදාස රාපක්ෂ මහතා අතින් සිදු කෙරිණි.  

     යුක්තිය පසඳලීමේ කාර්යය භාරය වඩාත් කාර්යක්ෂමව හා ඵලදායි ලෙස ජනතාවට ලබාදීමේ අරමුණින් දීර්ඝ කාලයක් මුළුල්ලේ අනුරාධපුර අධිකරණ කාර්යාලවල පැවති ඉඩකඩ ප්‍රශ්නයට විසඳුමක් ලබා දීමේ අරමුණින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ උපදෙස් පරිදි මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරේ.

     


    දීර්ඝ කාලයක සිට ගොඩනැඟිලි අඩුපාඩුකම් තිබූ කැකිරාව දිසා /  මහේස්ත්‍රාත් අධිකරණ ගොඩනැඟිල්ලද, රුපියල් මිලියන 17ක වියදකින් ප්‍රතිසංස්කරණ කර ජනතා අයිතියට කිරීමද මෙදින සිදු කෙරිණි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya