සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කටුකුරුන්ද බෝට්ටු අනතුරට ලක්වූවන් බැලීමට ජනමාධ්‍ය ඇමැති යයි

    පෙබරවාරි 25, 2017

    කළුතර මුහුදු තීරයේ පසුගිය 19 වැනිදා සිදු වූ යාත්‍රා අනතුරින් තුවාල ලබා මේ වන විට රෝහල් වල ප්‍රතිකාර ලබන පිරිසගේ සුව දුක් බැලීමට පාර්ලිමේන්තු ප්‍රතිසංස්රණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා එදිනම එම රෝහල් වෙත ගියේය.

    කළුතර නාගොඩ රෝහල සහ බේරුවල රෝහල්හි 30 කට අධික පිරිසක් තුවාල ලබා ඒ වන විට ප්‍රතිකාර ලබමින් සිටි අතර ඔවුන් අතර පාසල් වයසේ ළමුන් ද වේ.

    අමාත්‍යවරයා රෝගීන්ගේ සුවදුක් විමසීමෙන් අනතුරුව ඔවුන්ගේ පවුල් වල ඥාතීන් සමඟ සිද්ධිව සම්බන්ධ කතා කළ අතර එසේම සිදු වූ ඛේදවාචකය තුළින් විපතට පත් සියලු දෙනා වෙත අමාත්‍යවරා සිය බලවත් සංවේගය මෙන්ම කම්පාවද ප්‍රකාශ කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya