හින්දු බැතිමතුන්ගේ විශ්වාසය අනුව ශිව දෙවියා සියලුම ජීව රාශිවල උත්පත්තියේ පියා වන බවත් එම නිසා මෙම දිනය උත්කර්ෂවත්ව හින්දු බැතිමතුන් විසින් සමරනු ලබයි.
ශිව දෙවියන් වෙනුවෙන් පහන් දැල්වීම, විශේෂ පූජා පැවැත්වීම, දේව ස්තෝත්ර ගායනය ශිව රාත්රී දිනයේ දී සිදු කරයි