අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වැසි තත්ත්වයේ නැවතත් වර්ධනය වීමක් අපේක්ෂා කරයි

    පෙබරවාරි 22, 2017

    පෙබරවාරි මස 24 දින සිට (විශේෂයෙන්  දිවයිනේ දකුණු අර්ධයේ)  වැසි තත්ත්වයේ නැවතත් වර්ධනය වීමක් අපේක්ෂා කළ හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (22) නිකුත් කළ කාලගුණ අනාවැකියේ සඳහන් වෙයි.


    දිවයි‍නේ බො‍හෝ ප්‍රදේශවල ප්‍රධාන වශ‍යෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවති.

    දිවයිනේ බස්නාහිර,සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල සමහර ප්‍රදේශ වලට උදය කාලයේදී මිහිදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කඛ හැකි බවද නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya