අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බේරුවල අනතුරින් මියගිය තැනැත්තෙකුට රුපියල් ලක්ෂයක වන්දියක් - ආපදා කළමනාකරණ අමාත්‍ය

    පෙබරවාරි 21, 2017

    කළුතර බේරුවල,මුහුදේ බෝට්ටුවක් පෙරළි සිදු වූ අනතුරින් මියගිය තැනැත්තෙකු වෙනුවෙන් රුපියල් ලක්ෂයක වන්දි දීමනාවක් ද රෝහල්ගත වූවන් වෙනුවෙන් රුපියල් 20,000ක දීමනාවක් ලබාදීමට කැබිනට් අනුමැතිය ලබාගත් බව ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා අද (21) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.

    මෙම ගෙවීම් කටයුතු හෙට සිට සිදු කරන බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය. ගෙවීම් සඳහා චක්‍රලේකයක් නොතිබූ බැවින් අමාත්‍ය මණ්ඩල අවසරය ලබාගත් බවද අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya