ඩෙංගු රෝගීන්ගෙන් ආසන්න වශයෙන් 44.11%ක් පමණ වාර්තා වූයේ බස්නාහිර පළාතෙන් බව වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි.
මදුරුවන් බෝවීමට ඉඩ ඇති ස්ථාන පරිසරයෙන් අඛණ්ඩව ඉවත් කිරීම්‍ෙ අවශ්‍යතාව මෙම තත්ත්වය මගින් පෙන්නුම් කරන බව ද වසංගත රෝග ඒකකය පවසයි.
2017 වර්ෂයේ ගත වූ මාස 02 තුළදී, ඩෙංගු බවට සැක කෙරෙන රෝගීන් 13703 දිවයින මුළුල්ලෙන්ම වසංගත රෝග විද්‍යා ඒකකයට වාර්තා වී තිබේ.