අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සන්ධ්‍යා කාලයේ සිට වැසි තත්වයේ වර්ධනය වීමක්

    පෙබරවාරි 18, 2017

    අද දින සන්ධ්‍යා  කාලයේ සිට වැසි තත්වයේ වර්ධනය වීමක්, විශේෂයෙන් දිවයිනේ දකුණු අර්ධයේ අපේක්ෂා කළ හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    දිවයිනේ නැ‍ගෙනහිර, ඌව සහ උතුරු-මැද පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්ක‍යේත් වැසි වාර කිහිපයක් ඇති  ‍වේ.

    සබරගමුව පළා‍තේත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් ස්ථාන ස්වල්පයක සවස 2.00 න්  පසු  වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති ‍ විය හැක.

    දිවයින හරහා විටින්විට හමන (පැ.කි.මී 40-50 පමණ) තරමක් තද සුළං සහ දිවයින අවට මුහුදු ප්‍රදේශවල  හමන (පැ.කි.මී 60 පමණ) තද සුළං බලාපොරොත්තු විය හැකි බවද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya