අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පළාත් පාලන මැතිවරණ සීමා නීරණ කමිටු වාර්තාව 17දා ගැසට් පත්‍රයට

    පෙබරවාරි 16, 2017

    පළාත් පාලන මැතිවරණ කොට්ඨාශ සීමා නීරණ කමිටු වාර්තාව රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීම සඳහා හෙට (17) රජයේ මුද්‍රණාලයට බාරදෙන බව පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් කමල් පද්මසිරි මහතා news.lk වෙත පැවසීය.

     මෙම වාර්තාව ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු පළාත් පාලන මැතිවරණ පැවැත්වීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව අවශ්‍ය පියවර ගනු ඇති බව ද ඒ මහතා පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya