අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මුහුදු ප්‍රදේශවලට තද සුළං

    පෙබරවාරි 14, 2017

    දිවයින හරහා විටින්විට හමන (පැ.කි.මී 40-50 පමණ) තරමක් තද සුළං සහ දිවයින අවට මුහුදු ප්‍රදේශවල  හමන (පැ.කි.මී 60 පමණ) තද සුළං බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

    දිවයිනේ උතුරු, උතුරුමැද, නැ‍ගෙනහිර, ඌව සහ වයඹපළාත් වලත් හම්බන්තොට දිස්ත්‍රික්ක‍යේත් වැසි වාර කිහිපයක් ඇති  ‍වේ.

    සෙසු ප්‍ර‍දේශ වල, ස්ථාන කිහිපයක විශේෂයෙන් සවස 2.00 න්  පසු  වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති ‍විය හැක.

    ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya