මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පරිවේණාචාර්යවරුන් 199ට පත්වීම් ප්‍රදානය අද

    පෙබරවාරි 14, 2017

    පරිවෙණාචාර්යවරුන් 199 දෙනෙකු සඳහා පත්වීම් ලිපි ප්‍රදානය අද (14) අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල අපේ ගම පරිශ්‍රයේ අංක 4 රංග ශාලාවේ දී  පැවැත්වීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

     
    පත්වීම් ලබන පිරිස අතරට පැවිදි පරිවෙණාචාර්යවරුන් 122 ක් සහ ගිහි පරිවෙණාචාර්යවරුන් 77 ක් ඇතුළත්. මෙම වසර තුළ දිවයින පුරා සියලුම පාසල්වල ගුරු පුරප්පාඩු සම්පූර්ණ කිරීමට අධ්‍යාපන අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇති අතර පිරිවෙන්වල පවතින සියලුම පුරුප්පාඩු සම්පූර්ණ කිරීම ද ඒ අනුව සිදු  කෙරේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya