සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අ.පො.ස උසස් පෙළට අයදුම් කිරීම අනිද්දා අවසන්

    පෙබරවාරි 13, 2017

    2017 අ.පො.ස. (උ/පෙළ) විභාගය සඳහා අයදුම්පත් භාර ගැනීමේ කාලය අනිද්දා (15) දිනෙන් අවසන් වන බව විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ. පුෂ්පකුමාර මහතා සඳහන් කරයි.

    ඒ අනුව පාසල් අයදුම්කරුවන්ගේ අයදුම්පත් විදුහල්පතිවරුන් මඟින් ද පෞද්ගලික අයදුම්කරුවන්ගේ අයදුම්පත් අදාළ අයදුම්කරුවන් විසින් අනිද්දාට (15) හෝ ඊට පෙර විභාග දෙපාර්තමේන්තුවට ලැබෙන සේ යොමු කළ යුතුය.

     

    පසුව ඉදිරිපත් කෙරෙන අයදුම්පත් ප්‍රතික්ෂේප කෙරෙන අතර කිසිදු හේතුවක් මත භාර නොගන්නා බව කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya