සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දිවයින අවට තද සුළං - කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව

    පෙබරවාරි 13, 2017

    දිවයින හරහා විටින්විට හමන (පැ.කි.මී 40-50 පමණ) තරමක් තද සුළං සහ දිවයින අවට මුහුදු ප්‍රදේශවල  හමන (පැ.කි.මී 60 පමණ)තද සුළං, බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.


    පවතින වියලි කාලගුණ තත්ත්වයේ සුළු වෙනසක් අද රාත්‍රියේ සිට,ඉදිරි දින කිහිපයේදී දිවයිනේ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල අපේක්ෂා කළ හැක.

     

    දිවයිනේ උතුරු, උතුරුමැද, නැ‍ගෙනහිර සහ ඌව පළාත් වලත් හම්බන්තොට දිස්ත්‍රික්ක‍යේත් සිහින් වැසි වාර කිහිපයක් ඇති  ‍වේ. අනෙකුත් පළාත්වල වියළි කාලගුණ තත්ත්වය තවදුරටත්පවතින බව ද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (13) නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya