නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තොරතුරු පනත ගැන දෙමළ මාධ්‍ය මාධ්‍යවේදීන් දැනුම්වත් කරයි

    පෙබරවාරි 11, 2017

    මේ වන විට බලාත්මක කර තිබෙන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ දෙමළ මාධ්‍ය මාධ්‍යවේදීන් පිරිසක් දැනුම්වත් කිරීමේ වැඩමුළුවක් රජයේ ප්‍ර‍වෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය රංග කලන්සූරිය මහතාගේ ප්‍ර‍ධානත්වයෙන් අද (11) රජයේ ප්‍ර‍වෘත්ති දෙපාර්තමේන්තු ශ්‍ර‍වණාගාරයේදී පැවැත්විණි.

    මෙම පනත සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් දැනුම්වත් කිරීමේ වැඩපිළිවෙළක් රජයේ ප්‍ර‍වෘත්ති දෙපාර්තමේන්තුව ආරම්භ තිබේ. ඒ යටතේ දිස්ත්‍රිස්ත්‍රික් මට්ටමින් දැනුම්වත් කිරීමේ වැඩමුළු රැසක් මේ වන විට පවත්වා අවසන් කර තිබෙන අතර ඉදිරීයේදී ඉතුරු දිස්ත්‍රික්කවල මෙම දැනුම්වත් කිරීමේ වැඩමුළු පැවැත්වීමට සඳහා සැලසුම් කර තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya