සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වරායේ අයුර්වේදය වර්ෂ පූර්ණය සමරයි

    පෙබරවාරි 09, 2017

    ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ආයූර්වේද මධ්‍යස්ථානයේ වර්ෂ පූර්ණ සැමරීමේ උත්සවය  වරාය සහ නාවික අමත්‍ය අර්ජුන රණතුංග මහතාගේ ප්‍ර‍ධානත්වයෙන් කොළඹ වරාය පරිශ්‍රයේදී ඊයේ (08) පැවැත්විණි.

    මේ උත්සවය සඳහා වරාය සහ නාවික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටගම මහතා, වරාය අධිකාරියේ සභාපති ධම්මික රණතුංග මහතා, වරාය සහ නාවික කටයුතු අමත්‍යංශයේ ලේකම් එල්.පී ජයම්පති මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී වූහ

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya