සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පොලිස්පති මහජන සහන දිනය පෙබරවාරි 09 දා

    පෙබරවාරි 06, 2017

    සෑම සිකුරාදා දිනකම පොලිස් මුලස්ථානයේ පවත්වනු ලබන පොලිස්පති මහජන සහන දිනය පෙබරවාරි 10 වන දින පැවැත්ව්මට නියමිතව තිබුනත්  එදිනට නවම් පුර පෝය දිනය යෙදී ඇති බැවින් එදිනට මහජන සහන දිනය නොපැවැත්වෙන බව පොලිස් මූලස්ථානය පවසයි.

    ඉහත දිනය වෙනුවට පෙබරවාරි 09 වන  බ්‍රාස්පතින්දා  පෙ.ව. 09.00 සිට 12.00 දක්වා  පොලිස්පති මහජන සහන දිනය පොලිස් මූල්ස්ථානයේ දී පැවැත්වීමට නියමිතව ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya