සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ තොරතුරු නිලධාරීයා පත් කෙරේ

    පෙබරවාරි 07, 2017

    පාර්ලිමේන්තුවේ ඒකමතිකව සම්මත වූ පසුගිය 3 වැනි දින සිට බලාත්මක වූ තොරතුරු දැනගැනීමේ අයිවාසිකම පිළිබඳ පනත යටතේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ තොරතුරු නිලධාරියා ලෙස අධ්‍යක්ෂ (ප්‍රවෘත්ති) එම්.ජී.ජයතිස්ස මහතා පත් කර තිබේ.

    අභියාචනා නිලධාරියා ලෙස රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය රංග කලන්සූරිය මහතා කටයුතු කරනු ලබයි.

    අභියාචනා නිලධාරි - 0112512751
    ඊමේල් - This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

     
    තොරතුරු නිලධාරි - 0112513953
    ඊමේල්- This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya