පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් සුහද හමුව පැවැත්විය.
මෙම අවස්ථාව සඳහා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යංශය, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව, පාර්ලිමේන්තුවේ ආණ්ඩුපක්ෂයේ ප්‍රධාන කාර්යාලය හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යංශය යටතේ ඇති සෙසු ආයතන වල ආයතන ප්‍රධානීන් ද එක්වූහ.මෙහිදී අමාත්‍යවරයා නිලධාරීන් අතරටම ගොස් ඔවුන් සමඟ සුහද පිළිසදරක ද යෙදුනේ ය.