සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඩෙංගු බවට සැක කෙරෙන රෝගීන්ක් 8399ක්

    පෙබරවාරි 05, 2017


    2017 වර්ෂයේ ගත වූ මාසය තුළදී, ඩෙංගු බවට සැක කෙරෙන රෝගීන්ක් 8399 දිවයින මුළුල්ලෙන්ම වසංගත රෝග විද්‍යා ඒකකයට වාර්තා වී තිබේ.

    ඩෙංගු රෝගීන්ගෙන් ආසන්න වශයෙන් 44.37%ක් පමණ වාර්තා වන්නේ බස්නාහිර පළාතෙනි. මදුරුවන් බෝවීමට ඉඩ ඇති ස්ථාන පරිසරයෙන් අඛණ්ඩව ඉවත් කිරීම්‍ෙ අවශ්‍යතාව මෙම තත්ත්වය මගින් පෙන්නුම් කරන බව වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි. එමෙන්ම උණ රෝගය වැළඳීමෙන් දින තුනක් ඉකුත් වූ පසුත් රෝගය පවතී නම් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම වැදගත්  බවද වසංගත රෝග විද්‍යා ඒකකය කියයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya